IELTS Self Study Pack Personal ad

May 13th, 2021 15:09 - Colombo - Nugegoda

Rs : 3,700.00

  • img
  • img
AD DETAILS
A /L  ඉවරයිද ? ගෙදර ඉදගෙනම IELTS පාස්  වෙන්න  කැමතිද ?
යුරෝපයේ උසස්  අධ්යාපනයට යන්නද බලාපොරොත්තුවෙන් ඉන්නේ ?
IELTS පාස් වෙන්න බැරි වෙයි කියලා බයිද ? 
ඔබ දන්නවද යුරෝපයේ උසස්  අධ්යාපනයට අද වන විට IELTS විභාගයේ  Band 4 සදහාම 7.0 වැඩි ලකුණු සංඛ්යාවක් ලබාගැනීම අනිවාර්ය බව .
එම ගැටළු වලට විසදුමක් විදිහට   අප ආයතනය කාර්යබහුල ඔයාල වෙනුවන්ම සැකසු  IELTS ස්වයං අධ්යන පාඨමාලාවක් හදුන්වා දී ඇත  
 IELTS විභාගයට පෙනීසිටීමට බලපොරෝතුවෙන් සිටින ඔබට Band 4 සදහාම 7.5 වැඩි ලකුණු සංඛ්යාවක් ලබාගැනීමට ඔබ විසින් කලයුත්තේ අප ලබාදෙන ස්වයං අධ්යන පාඨමාලාව අධ්යන කිරීම සදහා දිනකට පැයක කාලසීමාවක් වෙන්කිරීම පමණයි. 
මෙසේ දිනකට පැයක කාලයක් වෙන්කරන ඔබට මාසයක් වැනි කෙටිකාලයක් තුලදී සම්පුර්න පාඨමාලාව අවරණය කරගත හැකිය.
( ඉංග්රීසි භාෂාවට දුර්වල සිසුන් වාර 2 ක් හෝ 3 ක් සම්පුර්න පාඨමාලාව නැවත නැවත අධ්යනය කරන්න )
කාර්යබහුල ඔබට මෙම පාඨමාලාව පහසුවෙන් අධ්යනය කරගැනීමට හැකිවන ලෙස පැය 32 න් සමන්විත සම්පුර්න lectures සහිත Videos හා Model Papers හා Past Papers ඇතුළු Listening Strategy and Tactics වලින් සමන්විත සම්පුර්න පාඨමාලාව 32Gb Memory Chip එකකට ඇතුළත්කොට ඔබගේ නිවසටම අපවිසින් එවනු ඇත. ලංකාවේ ඕනෑම ප්රදේශයක බෙදාහැරීම සිදුකල හැක (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව )

 ඔබට පහසු ආකාරයකට ජංගම දුරකතනය හෝ පරිගණකයක් භාවිතයෙන්  අධ්යනය කල හැකිය.
අධ්යන කට්ටලය මිල රු.3700/=
( IELTS විභාගයට ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට අමතන්න - 0771554213 )
What you'll learn?
# Achieve learning outcomes for Band 7+ in every section
# Academic and General Exam Strategies and Tactics
# Computer Based Exam Strategies and Tactics
# Increase Reading Answer Accuracy to Band 8+
# Successfully overcome IELTS Listening Traps
# Know what IELTS Examiners want from Speaking and Writing
# 20+ Assignments to Test Your Knowledge
# Time Management Strategies for Score Improvement
# Course Completely Updated in 2020 (Every Exam Section)

----------------------------course content----------------------------------------------------
01 IELTS Band 7 Preparation Course General Overview
02 IELTS Listening Strategy and Tactics (General and Academic Application)
03 Live Listening  Class Uploads (Previous Live Classes Uploaded)
04 IELTS Reading Basics Section (Academic and General)
05 Academic Reading Scanning for Matching Vocabulary Section
06 Academic Reading Specific Question Strategy and Tactics
07 Academic Reading Live Class Practice and Strategy Review
08 General Reading Section Strategy Lectures for each Question Type
09 General Reading Scanning for Matching Vocabulary Section
10 General Reading Specific Question Type Answering Strategy
11 General Exam Reading Live Session Question Review Strategy  and Analysis
12 IELTS Writing Academic Task 1 Strategy and Tactics
13 Live (E8)) Academic Writing Task 1 Class 1
14 General Letter Lectures (How to do Task 1 General Letter)
16 General Letter Student Responses Edited for Higher Band Score
17 IELTS Writing Task 2 Strategy and Tactics (Academic and General Application)
18 Key Tips for Better Writing Foundations of Writing 101
19 Live Writing Task 2 Classes (Academic and General)
20 Computer Based Test Course Section
21 IELTS Speaking Section Strategy and Tactics
22 Speaking Section 1 The Interview
23 Speaking Sections 2 Short Presentation
24 Speaking Section 3 The Follow-Up Questions
25 Live IELTS Course Student Speaking Tests (Analysis and Suggestions for Success)
26 Vocabulary Lists for IELTS Exam Prep